Tag: UK Royal Family

Browse our exclusive articles!

බැරල්-බූලිවලට තෙල් අරන් ගිනි ගාණට විකුණන හොරු අල්ලන්න නියෝග

බූලි, බැරල් සහ කෑන්වලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට...

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට: අද දවසේ වැඩසටහන (VIDEO)

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය අද (සැප්. 14) බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත ගෙනැවිත් එහි තැන්පත් කිරීමට නියමිතව තිබේ. එරටය මාධ්‍ය වාර්තා කළේ,...

සැප්. 19 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන...

දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය හොලිරූඩ්හවුස් මාලිගය වෙත (VIDEO)

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය මේ වන විට එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාලිගයේ තැන්පත් කර තිබේ. ඊයේ (සැප්. 11) දිනයේදී ඇගේ දේහය ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ තැන්පත්...

මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති බ්‍රිතාන්‍යයට

පසුගිය දා අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තහවුරු කර තිබේ. ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත්තේ, බ්‍රිතාන්‍ය...

මහ රැජිණගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි (VIDEO)

බ්‍රිතාන්‍ය මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා දින නියම වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී...

Popular

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 12ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ලංකාවට

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4,600ක්...

මත්ද්‍රව්‍ය මඩින්න අලුත් කාර්ය සාධක බලකායක්

මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනය කිරීම...

T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි...

දංඕවිට ප්‍රදේශයේ වෙඩි තැබීමකින් බස් රථයක ගමන් ගත් කාන්තාවක් මරුට

මීරිගම, දංඕවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බස් රථයක ගමන්...

Subscribe