Tag: IUSF
Browse our exclusive articles!
බැරල්-බූලිවලට තෙල් අරන් ගිනි ගාණට විකුණන හොරු අල්ලන්න නියෝග
බූලි, බැරල් සහ කෑන්වලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට...
“ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නන්න” අන්තරේ පාගමන ජනපති මන්දිරය දෙසට (VIDEO)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පාගමන අද (මැයි 19) පස්වරුවේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ විය.
"ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු...
අන්තරේ විරෝධතාව වළක්වන්න වැලිකඩ පොලිසිය ගත් උත්සහය අධිකරණය ඉවත දමයි
පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන පොල්දූව මංසන්ධිය අසල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද...
“ආයෙත් පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් රාජපක්ෂලා ගෙදර නොගියොත් සිව් දෙසින් ම වටලනවා” – අන්තරේ කැඳවුම්කරු
මීළඟට පාර්ලිමේන්තුව රැස්වන දිනයට පෙර ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, පාර්ලිමේන්තුව රැස්වූ පළමු මොහොතේ සිට ම සිව් දෙසින් පාර්ලිමේන්තුව වටලන බව අන්තර් විශ්වවිද්‍යාල...
BREAKING NEWS: අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්: කතානායක අඩස්සියට ගැනීමේ සූදානමක් (VIDEO)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ඇතුළු ජනතාව පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ, පොල්දූව මංසන්ධියේ පවත්වන විරෝධතාවට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ඊයේ...
අන්තරේ විරෝධතාකරුවෝ පොල්දූව මංසන්ධියේ ලැගුම් ගනිති (PHOTOS)
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විසිර ගිය අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් යළි ත් ඒකරාශී වී පොල්දූව මංසන්ධිය අසල අට්ටාල...
Popular
BREAKING NEWS: ජල ගාස්තු සංශෝධනයකට කැබිනට් අනුමැතිය
ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය...
ඉන්ධනවලින් දුවන ත්‍රිරෝද රථ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් විකල්පයක්
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර්...
ගෑස්වලටත් මිල සූත්‍රයක්: මිල සංශෝධනය වන දිනය මෙන්න
ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට...