Tag: International Workers' Day 2022
Browse our exclusive articles!
බැරල්-බූලිවලට තෙල් අරන් ගිනි ගාණට විකුණන හොරු අල්ලන්න නියෝග
බූලි, බැරල් සහ කෑන්වලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට...
“ජනපති-අගමැති අපේ විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ දැමුවා”: ජීවන් තොණ්ඩමන්ගෙන් සැර ප්රකාශයක්
රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වීමට ලංකා කම්කරු කොංග්රසය තීරණය කළ බව එහි මහ ලේකම් නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
ඔහු මේ බව...
“මගෙන් පස්සේ රාජපක්ෂලා භාර ගත්තේ ඉතාමත් ම හොඳ රටක්” – මෛත්රී (VIDEO)
තමා ජනාධිපති ධූරයේ සිටින කාලයේ වර්තමානයේ පවතින ප්රශ්න කිසිවක් රට තුළ නොතිබුණු බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ,...
“රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක්”: රනිල් අනතුරු අඟවයි (VIDEO)
උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මේ...
“ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙමු” – ජනපති
සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට නැවතත් ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
මැයි රැලි නිසා කොළඹ නගරයේ අද විශේෂ රථ වාහන සැලැස්මක්
අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවත්වෙන පෙළපාලි හේතුවෙන් පොලිස් ආරක්ෂාව, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීම මෙන් ම රථවාහන ගමනාගමනය විධි
අදට යෙදී...
Popular
මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් හදන්න ජනවරමක් නෑ
අර්බුදයට විසඳුම් ලබාදෙන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ හින්දා ජනතාවගේ...
මැටරඹ කපුවා අත්අඩංගුවෙන් බේරෙන්න කෝටි 10ක අල්ලසක් දෙන්න හදලා
බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්රියාවලට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා...