Bro

සද්ද නැතිව සුද්ද කරන සුද්දිලාගේ කෙරුවාව

+ “මචං කෙල්ලෙක් වැදුණා බං. පට්ට කෑල්ල බං. ඒකි නිළියක්. මාරයි බං. අම්මෝ බං” - “සෙට් ද?” + “ඔව් හෙට ඩිනර් යං කිව්වා” - “යකෝ....” + “ඊට පස්සෙ...

පස්සට පසුතැවෙන්නේ නැතිව අස්සන ගහන්නේ මෙහෙමයි

බැඳපු, නොබැඳපු,  ආයෙ බඳින ඔයාලා හැමෝම වෙනුවෙන් මේ ලිපිය. නෑ නෑ මංගල කිංකිණි නෙවෙයි, හැබැයි බඳින්න කලින් ඔයයි මායි දැනුවත් වෙන්න ඕන කාරණා ගොඩක්...

මැරෙන්නම හිතුණොත් මනසට අල්ලස් දෙන්න

“සීයා තමයි මට ජීවිතේ ගොඩක් දේවල් ඉගැන්නුවේ. බෙදන්න, ගුණ කරන්න, මිනිස්සුන්ට ආදරේ කරන්න, ගරු කරන්න විතරක් නෙමෙයි. ඒ දවස්වල ඉස්කෝලෙදි බෙහෙත් විදිද්දි ඒක දරාගන්න...

වැඩිවෙන මිලෙන් ගොඩ යන යටිමඩි ගහන කළුකඩ

ලංකාව වටේටම තියෙන්නෙ මුහුද නිසාම නිරන්තරයෙන් මුහුදු රැල්ලට සේදෙනවා. එහෙම නැත්නම් මුහුදු රැල්ලට අහුවෙනවා. ඒ පුරුද්ද ශ්‍රී  ලංකිකයන්ගේ ලේවලට කාන්දු වෙලා නිසා වෙන්න පුළුවන්...

වීදි පුරා පාලු කපන කාඩ රජවරු

ඕයි අපි වැඩක් කරමුද? මොකද්ද? කොටුව පැත්තට ගිහින් සරම් 5කුයි, බෙඩ්ෂීට් 5කුයි අරගෙන ගිහින් ඔය හීතලේ නිදාගෙන ඉන්න හිඟන මිනිස්සු 5ක් ළඟින් තියල එමුද? මේ රෑ ඔව් යමන්කො යාළුවත්...

ජනප්‍රිය පුවත්

Subscribe