Tabloids

කන්නෙලිය වන මැද පිහිටි සිත නිවන  සො¾දුරු කලාගාරය

සිහින් මිහිදුම් සේලයකින් සිය ගත දවටාගත් හිනි¾දුම බොහෝ ප්‍රකට වී ඇත්තේ කිතු බැතියන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන හිනි¾දුම කල්වාරි කන්ද නිසාවෙනි. බොහෝ දෙනා නොදනිතත්...

උන්වහන්සේ දුන් සේක උන්වහන්සේ ගත් සේක

මෙම දේව වචනය දෙස අපගේ දෑස් යොමු කළ විටදී ඉතා පැහැදිලිව අපට පෙනී යන්නේ මිනිස්කම තුළ අප මොනයම් දෙයක් සැලසුම් කළත් එය ක්‍රියාත්මක වන්නේ...

නිවැරැදි දහම නොදැන අපි අතරමං  වෙලාද?

බුදුන් වහන්සේ යනු අදෘශ්‍යමාන බලවේගයක් නොවේ. උන්වහන්සේ මනුස්සයෙකි. සිද්ධාර්ථ කුමරුගේ ඉපදීමේ සිට බුද්ධගයාවේදී සම්බුද්ධත්වට පත් වෙනතුරු කතාන්දරය ඔබ හොඳින් දන්නවා ඇතැයි මම විශ්වාස කරමි....

මැස්සෙක් වුණු දස්සා අහසින් පාත්වුණු පරපුර ගැන කතා කරයි

ඔහු මේ දිනවල ලාංකික ටෙලිනාට්‍ය ලෝකයේ පියාසර කරන පුද්ගලයෙක්. සිනමාව තුළ තමන්ගේ නාමය ඉහළින්ම තබාගත් ඔහු සො¾දුරු මිනිසෙක්. ඔහු බොහෝ ප්‍රේක්ෂක ජනතාවට හුස්මක් තරම්...

ජීවිතේ හැදුවේ සම්මාන බලාගෙන නෙවෙයි

මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා. හිතුමතේ ජීවිතේ සත්‍ය කතාවක් නොවන බවට කියැවෙන ආරංචිත් සමඟ චිත්‍රපටය ගැන...

ජනප්‍රිය පුවත්

Subscribe