හදගැස්ම

අජන්තා වෙන්න කලින් මම ගැහැනියව හොඳින් වටහා ගත්තා

"කොළඹ ඉතාලිය" ටෙලි නාට්‍යයේ "අජන්තා"ගේ චරිතයට පණ පොවන ඔහු මේ දිනවල ටෙලි නාට්‍ය රසිකයන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්. පවුලේ ආභාසය ඇතිව වේදිකාව හරහා කලාවට...

සම්මාන ගත්තේ  මුදල් දීලා නෙවෙයි

එදා මෙදා තුර කාලයේදී පුංචි තිරය තුළ අමතක නොවන චරිතයන් හට පණ පොවමින් නොනවතින ගමනක් පැමිණි ඇය දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියකි. අද හදගැස්ම පිළිසඳර...

කලාකරුවකුට සම්මානයක් කියන්නෙම හොඳ උත්තේජනයක්

කොහොමද මේ දවස්වල තොරතුරු? ගොඩක් වැඩ නැති, කාර්යබහුල නැති කාලයක් කිව්වොත් හරි. ඉතින් ඒ නිසා නිවසේ රැ‍ෙ¾දන ප්‍රමාණය වැඩියි. අලුත් දේවල් ඉගෙනගන්න, අභ්‍යාසවල නිරත වෙන්න...

මම මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්

කොහොමද මේ දිනවල වැඩකටයුතු? මේ දිනවල මගේ අලුත්ම ටෙලි නාට්‍ය ‘රාජිනී’. එය දෙරණ නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක්. එයට අමතරව ටෙලි නාට්‍ය තුනක පමණ වැඩකටයුතු...

මේ මොහොතේ මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2020 වසරට අදාළව හොඳම සහය නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අංජන ප්‍රේමරත්න මෙවර අප සමඟ සම්මුඛ වුණා. මෙහිදී කලාව හා රටේ...

ජනප්‍රිය පුවත්

Subscribe