සංසාර

දෙවියන්ව විශ්වාස කරන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන්ද? 

දේව විශ්වාසයක් ඇති කරගෙන ජීවත් වන්නා මිථ්‍යා දෘෂ්ටිකයකු බව ඇතැම්හුන් පවසති. මෙම විවේචනයේ සාධාරණත්වයක් තිබෙනවාදැයි සොයා බැලීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. ලොව ජීවත් වන...

රටේ අර්බුදය අපේ කරුමයද?

රට තුළ අර්බුදකාරි තත්ත්වයක් ඇත. ඉන්ධන නැත. ඉන්ධන පෝලිම්ය. ගෑස් නැත. ගෑස් පෝලිම්ය. ආහාර නැත. තිබෙන ආහාරයත් ගිනි ගණන් වේ. පවතින ගැටලු නිසා ජනතාව...

මහණෙනි! ආර්ය වූ  සෙවීම කුමක්ද?

අනෙක් කොටස නම් “තක්කිවිමංසි” එනම් තර්කය මුල්කොටගෙන ඥානය වඩා වර්ධනය කරගත් පිරිසයි. මජ්¿ධිමනිකායේ සන්දක සූත්‍රයෙහි ඔවුන් මෙම “තක්කිවිමංසි” යන නාමයෙන් හඳුන්වා දී ඇති බව...

සර්පයන් මෙන් නැණවත්ව  පරෙවියන් සේ අහිංසකව සිටින්න

අපේ පරිසරයේ කාලගුණ විපර්යාසයන් සිදුවීමට පෙර සතුන්ගේ හැසිරීම්  හා ඉරියව්වල යම් අනාවැකි කීමට පැරැන්නෝ සමත් වූයේ දුරාතීතයේ ලද තම අත්දැකීම් මඟිනි. උදාහරණ ලෙස වැහිලිහිණින්...

ති‍ෙදාර සංවර කරන විදර්ශනාව

සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් කරුණු රැසක් පසුගිය ලිපි පෙළ තුළින් අපි සාකච්ඡා කළෙමු. මෙවර ලිපිය සකස් වනුයේ එම ලිපි පෙළේම තවත් එක්...

ජනප්‍රිය පුවත්

Subscribe