සංසාර

මහණෙනි! ආර්ය වූ  සෙවීම කුමක්ද?

අනෙක් කොටස නම් “තක්කිවිමංසි” එනම් තර්කය මුල්කොටගෙන ඥානය වඩා වර්ධනය කරගත් පිරිසයි. මජ්¿ධිමනිකායේ සන්දක සූත්‍රයෙහි ඔවුන් මෙම “තක්කිවිමංසි” යන නාමයෙන් හඳුන්වා දී ඇති බව...

සර්පයන් මෙන් නැණවත්ව  පරෙවියන් සේ අහිංසකව සිටින්න

අපේ පරිසරයේ කාලගුණ විපර්යාසයන් සිදුවීමට පෙර සතුන්ගේ හැසිරීම්  හා ඉරියව්වල යම් අනාවැකි කීමට පැරැන්නෝ සමත් වූයේ දුරාතීතයේ ලද තම අත්දැකීම් මඟිනි. උදාහරණ ලෙස වැහිලිහිණින්...

ති‍ෙදාර සංවර කරන විදර්ශනාව

සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් කරුණු රැසක් පසුගිය ලිපි පෙළ තුළින් අපි සාකච්ඡා කළෙමු. මෙවර ලිපිය සකස් වනුයේ එම ලිපි පෙළේම තවත් එක්...

හෘදය සාක්ෂිය අවදි කොට දෙවිඳුන්ගේ හඬ අසමු

ඉහත සඳහන් වදන් ද්විත්වය කියවීමේදී අපට නිරායාසයෙන්ම වැටහෙන දෙයක් ඇත. එනම් දෙවියන් වහන්සේ අදෘශ්‍යමාන වන අතර උන්වහන්සේව සෙවීම අර්ථශූන්‍ය උත්සාහයක් වන බවයි. එහෙත් සත්‍ය...

දේශය පාලනය කරන හැටි කෞටිල්‍යගෙන් ඉගෙන ගන්න

අර්ථ ශාස්ත්‍රය යනු සංස්කෘත භාෂාවෙන් ලියා ඇති රාජ්‍ය පාලනය, ආර්ථික ප්‍රතිපත්ති ආදී විවිධ පැතිකඩයන් පිළිබඳ ඉගැන්වීම් අන්තර්ගත වටිනා ග්‍රන්ථයකි. ආචාර්ය කෞටිල්‍ය මෙහි කතුවරයායි. විෂ්ණුගුප්ත...

ජනප්‍රිය පුවත්

Subscribe