වෙද
ශරීරයම පණ නැතිව කුදු ගැහී උන්නු රෝගියකු පූර්ණ සුවය ලද අයුරු
දිනක් අප වෙත රැගෙන ආ එක් රෝගියකුට පය තබා නැඟිට ගන්නවත්, අත් වාරුවෙන් සිට ගන්නවත් බැහැ. ඔහුගේ එක් අතක් හා පාදයක් පණ නැතිවෙලා. ඒ...
හිස හා රැවුල මුඩු කරන උඳුගොව්වා කෑමේ රෝගයට ඔෟෂධීය තෙලක් සමඟ ප්‍රතිකාර 2ක්
සමහර වැඩිහිටියන්ගේද හිසෙහි මෙන්ම මුහුණ පුරා වවාගත් රැවුල මත මේ ආකාරයේ මුඩු වූ ස්ථාන දැකගත හැකියි. බොහෝ දෙනකුට මෙම රෝග තත්ත්වය එක් ස්ථානයකට දෙකකට...
විශ්ව ශක්තියත් අත්දැකීමත් ඉසිවර වෛද්‍ය ප්‍රතිකාරත් අනුව සිරුරට පණදෙන විස්කම
විවිධ රෝග පීඩාදියෙන් රෝගීන් මුදාගෙන පූර්ණ සුවය ලබාදිය හැකි ඉසිවර වෙද පරපුරක් මේ ලක් දෙරණේ සිටි බව අද ඇතැමුන් ඕනෑකමින්ම අමතක කරන්නට පෙලඹිලා. ඒ...
සියලුම පීනස් රෝග දුරින් දුරු කරන පුරාණ වෙද පොත්වල එන ප්‍රතිකාර කිහිපයක්
පීනස නිසා දුක් විඳින බොහෝ දෙනා සිටින්නට පුළුවන. ඒ බොහෝ අයට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් සදාකල් දුකට වැටී මහත් පීඩාවනට පත් වෙති. පීනස් වර්ග කිහිපයක්...
ඇඟිලි තුඩු තබා තෙරපා ඕනෑම ලෙඩක් සුව කළ හැකි පුරාණ සිංහල වෙද විස්කම්
අත්-පා වලංගු නැතිව, කිසිවක් කර කියා ගන්නට බැරිව පැත්තකට වැටෙන රෝගීන්ට පුරාණ ඉසිවර වෙද්දු සිදු කළ ප්‍රතිකාර හරිම ඉහළයි. වෛද්‍යවරයා මුළු සර්වාංගය ගැනම දැනුමක්...