වෙද

එක් අතක් අර්ධ වශයෙන්  පණ නැතිවූ රෝගියකු  විස්මිත ලෙස  සුව පත්වූ අයුරු

මතුපිටින් බොහෝ අය රෝගී බව නොපෙන්වති. එහෙත් ඕනෑම කෙනකුට ලෙඩක් දුකක් හැදීම ස්වභාවයයි. පුරාණ ඉසිවරු අනුදැන වදාළ, කාලාන්තරයක් මුළුල්ලේ භාවනාවෙන් ලබාගත් අධ්‍යාත්මික ශක්තියත්, නිසා...

දේශීය ඔසු මිශ්‍රකොට ගෙදරදීම හදාගත හැකි ඖෂධීය සබන් වර්ගයක්

පුරාණ කල රාජ සමය ගෙවූ අවධියේ රජමාලිගා බිසෝවරු භාවිත කරන ලද ඖෂධීය සබන් විශේෂයක් ගැන හෙළ ඖෂධකරණයේ පින්බලයෙන් භාවිත කළ බවක් දැක්වේ. එම ඖෂධ...

විළුඹේ හටගත් ආබාධයක් නිසා ඇවිදගන්නට බැරි වූ රෝගියකු සුවපත් කළ අරුමය

ශරීරයේ ඕනෑම තැනක හට ගන්නා ඕනෑම රෝගයක් සැණින් අල්ලාගත හැකි ක්‍රමයක් තමයි නාඩි වෛද්‍ය ශාස්ත්‍රය. “නාඩි” නිවැරදිව හඳුනා ගන්නේ නම් රෝග නිධානය සොයා ගැනීම...

කළුදුරු-සතකුප්ප-තල දඬු ඇතුළත් ඔසප් චක්‍රයේ ගැටලු ඇති කාන්තාවන්ට ප්‍රතිකාර 4ක්

කාන්තාවන්ගේ ඔසප් රුධිරය එනම් ආර්ථව ලෙයෙහි ‍ෙදා්ෂ තත්ත්වයන් ආයුර්වේදයේ අප හඳුන්වන්නේ ආර්ථව දෘෂ්ටි නමිනි. එසේම ආර්ථව ‍ෙදා්ෂ සහිත වූ විට නිරෝගී දරුවකු අපේක්ෂා කළ...

සුෂුම්නාවට හානි වීමෙන් හටගන්නා රෝගාබාධ සුව කරන පාරම්පරික සත්කාර

මනුෂ්‍ය ශරීරය තුළ කොඳුඇට පෙළේ අස්ථි රාශියක් පිහිටා තියෙනවා. එය ගණනින් 33ක් පමණය. මෙය අස්ථි ඉහළ කෙළවරේ සිට හිස් කබල දක්වා පිහිටනවා. පහළ කෙළවර...

ජනප්‍රිය පුවත්

Subscribe