තරුපති
පාතාලයට අධිපති සෙනසුරු පාපතරයන් අතුගා දමන මෙහෙවරේ
ලෝකායත ජේයාතිෂයට අනුකූලව අප්‍රේල් මාසය තුළ සිදුවූ ග්‍රහයන්ගේ වෙනස්වීම ලෝක ප්‍රජාවට කෙසේ බල පවත්වයිද යන්න අධ්‍යයනය කළයුතු කරුණකි. සාමාන්‍යයෙන් වසරක් වැනි කාල සීමාවක් එකම...
අකුරු කියැවීම, වෙළෙඳාම ඇතුළු වැඩ රැසකට සුබ දින දෙකක්
2022 මැයි මස 04 වැනි බුධ දිනත්, 2022 මැයි මස 06 වැනි සිකුරාදා දිනයත් අකුරු කියවීමට මෙන්ම වෙළෙඳ ව්‍යාපාරික කටයුතු උදෙසාද යොදාගත හැකි සුබ...
අප්‍රේල් 29වැනිදා සිදුවන ශනි මාරුවේ අපල දුරු කරන ප්‍රතිකර්ම
ආචාර්ය කැළුම් ගුණතිලක විසිනි
ගිනි තියන, ගිනි නිවන ග්‍රහයා ලෙස හැඳින්වෙන ශනි හෙවත් සෙනසුරු 2022 - අප්‍රේල් - 29 වැනිදා සිකුරාදා උදෑසන 7.52ට කුම්භ රාශි...
ඇස්වහ-කටවහ ෙදා්ෂ නසන්න තැඹිලි ගෙඩියෙන් කළ හැකි විස්මිත හාස්කම මෙන්න
ජන සමාජය වැඩී කෙමෙන් සංකීර්ණ සමාජයන් දක්වා ව්‍යුහීය වෙනස්කම් සිදුවුවත් ඒවායේ සිදුකරන කටයුතුවල සහ යොදා ගන්නා ක්‍රමවේදයන් තුළද සම්පූර්ණ බැහැර කිරීම් සිදුවී නැහැ. එනිසා...
ජේයාතිෂවේදීන් විශාල පිරිසක් රටට දායාද කර ජේයාතිෂ අඹරෙන් බැස ගිය තරුව ආචාර්ය පියසේන රතුවිතාන
ජේයාතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන සූරීන් පසුගිය අප්‍රේල් 14 වැනිදා දැයෙන් සමුගන්නා ලදී. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු 91ක්...