Play

මැගලන්ගේ   රත්රන් සොයා ගිය Uncharted

රත්රන් ගැන කතන්දර කෝටියයි. මතකයිද විරාගයේ අරවින්ද රත්රන් හදන්න ගිහින් අහගත්ත බැනුම් ගෝනිය. එක්තරා මතයක් තියෙනවා මිනිස්සු කියන්නේ රත්රන් කැණීම සඳහා පිටසක්වළකින් මේ ලෝකයට...

BlackPink ‘Jisoo’ ගායනය අත හැර රංගනයට හැරෙයිද?

BLACKPINK " In Your Area... ඔන්න එහෙම කියලා තමයි අද කතාව පටන් ගන්න යන්නෙ. මේ වෙද්දී "ඕතචජඬර්ථීඪදඬ"  නම ඇහුණම ඒ කවුද, මොනාද කරන්නෙ කියලා...

Netflix ලා Hollywoodවලට කළ වැඩේම Amazon Primeලා  Netflixවලට කරයිද?

Netflixලා Hollywood වලට කළ වැඩේම Amazon Primeලා Netflix වලට කරයිද වගේ නිවුස් එකක්, මේ වෙනකොට මුළු streaming ලෝකයම හොලවන්න සමත් වෙලා තිබෙනවා. Netflixලා හොලිවුඩ්ලාගේ...

digital සිනමාව අතික්‍රමණය කළ ජේම්ස් කැමරන්ගේ ඊළඟ පෙරළිය

ටයිටැනික්, ටර්මිනේටර් සහ ඒලියන්ස් වගේ ෆිල්ම්ස් හදපු James Camron කියන්නේ තාක්ෂණය අතින් සිනමාව වෙනස් කරන්නම ඉපදුණු මනුස්සයෙක්. වෙන කාටවත් ඒ ටයිප් එකට ෆිල්ම් එක...

ඇත්තම  ඩයිනොසරයන් දකින්න ආසද?

පිහාටු තියෙන්නේ කුරුල්ලන්ට විතරද? ඩයිනොසරයන්ටත් පිහාටු තිබුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මෙවර Jurassic world චිත්‍රපටයේ අපිට ඇත්තටම ඩයිනොසරයින් පෙන්වන්න ආයතනය උත්සාහ කොට තිබෙනවා. ඔවුන්ගේ...

ජනප්‍රිය පුවත්

Subscribe