අඳුර බෙදන සොඳුරු cargoව special cargo
Special cargo (literal title) හෙවත් විශේෂ බෙදාහැරීම චිත්‍රපටය මේ අවුරුද්දේ 2022 ජනවාරි 12 වැනිදා තිරගත වීම ඇරඹුණු දකුණු කොරියානු අපරාධ ක්‍රියාදාම චිත්‍රපටයක් වනවා. Title එක...
අතීතය පාරන විදුලියේ වේදනාව Malayakunju
Fahadh Faasilගේ රංගනය පිළිබඳව මලයාලම් සිනමා ලෝලීන්ට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. සාමාන්‍යයෙන් ඔහු කුමන චරිතය රඟපෑවත් ඔහුගේ එම විශිෂ්ට රංගනය නිසාම මුළු චිත්‍රපටයම...
අරිෂ්ටේ හැදුවේ ජිම් පප්පාගේ කෙස්වලින්ද?
අද අපි Asterix එහෙමත් නැත්නම් ලංකාවෙ අපි අහල තියෙන විදිහට සූර පප්පා කියන කාටූන් එක සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තියෙන අපූරු ෆෑන් තියරියක් ගැන දැනගමු....
වීරයන් බිහිකරන අන්ධකාරයේ දරුණුතම සිනමාත්මක හෝරා කිහිපය Rings of Power
ලෝකයේ කිසිම දවසක යුද ගිනිදැල්වල නිමාවක් තිබුණේ නැහැ. එක් තැනක ගිනි නිවෙද්දී තවත් තැනක ගිනි ඇවිළුණා. මෙම සියලු ඇවිළීම් සඳහා මූල්‍ය සපයන්නේ එකම පොදු...
නපුරු යක්ෂයාට බිලි පූජාවක් වූ ජැනටි ඩිපල්මා
ලෝකයේ අතුරුදන් වීම් සහ අබිරහස් සිදුවීම් විශාල ප්‍රමාණයක් අවුරුද්දක් ඇතුළත වාර්තා වෙනවා. එයිනුත් බොහොමයක් අතුරුදන් වීම් සිදු වන ලැයිස්තුවට ලංකාවෙ නමත් එක් වී තිබීම...