Mystery

මුහුද යට තිබිලා හොයා ගත්තු මිලියන ගාණක් වටිනා කුරුසය රැජින එන්න කලින් අතුරුදන් කළේ කවුද?

මේ ලෝකයේ අබිරහස්ම ප්‍රදේශය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් එකපාරම අපේ හිතට එන උත්තරය තමයි බර්මියුඩා ත්‍රිකෝණය. ඒ තරම්ම අබිරහස්වලින් පිරුණු අබිරහස් සම්බන්ධව අතීතයේ ඉඳන්ම...

අබිරහසක් වූ  ආරුශි තල්වාර් ඝාතනය

ලෝකයේ ජනගහනය ගත්තම ඉදිරියෙන්ම සිටින රටවල්වලින් එකක් විධියට ඉන්දියාව  හඳුන්වන්න පුළුවන්. ඉන්දියාව ගත්තම විවිධ ජාතීන් සිටිනවා. ඉතින් මෙවැනි සමාජ මට්ටම්වල සිටින ඉන්දියාවේ සිදු වූ...

සිරුර දෙකඩ කොට මුහුණ විකෘති කොට සුරූපි නිලි එළිසබෙත්ව මරා දැමුවේ කවුද?

Mystery කිව්වම අබිරහස් සිදුවීම් පමණක්ම නොවෙයි වරදකරුවන් සොයා ගන්නට බැරි කාටවත් සිතා ගන්නවත් බැරි විදිහේ ඝාතනයන්ද ඇතුළත් කරන්නට පුළුවන්. ඉතින් අද ලිපියේ අවසානය වනකොට...

රන්මසු උයනේ තාරකා දොරටුව විවෘත වෙන්නේ වෙනත් ග්‍රහලොවකටද?

පසුගිය කලාපයෙන් අපි සාකච්ඡා කළේ හින්දු ආගමික විශ්වාසවල තිබෙන “ෂම්බාලා” නගරය තවත් එක් සමාන්තර ලෝකයක්ද යන්න පිළිබඳවයි. එම ලිපියේදී අප අද සාකච්ඡා කරන මාතෘකාවට...

ඔළුව විකාර කරවන හිත බය කරවන සේරා නෝනාගේ අද්භූත බංගලාව

හොල්මන් ඉන්න ගෙවල් ගැන අපි නිතර අහල දැකල තිබෙනවා. සාමාන්‍යයෙන් හොල්මන් ගෙයක් කියන්නෙ මීට වසර ගනණකට ඉහතදී මිය ගිය පුද්ගලයකුගේ ආත්මය ඒ නිවෙසේ සිටීමයි....

ජනප්‍රිය පුවත්

Subscribe