දේශපාලන සාකච්ඡා

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක ඇමැතිකම් ගන්න බෑ කියන සජබට-ජවිපෙට ඡන්දයක් දිනුවත් ආණ්ඩුව කරන්න වෙන්නේ ගෝඨාභය යටතේමයි

ගාලුමුව‍ෙදාර ජන විරෝධයෙහි පසුපස සිට මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි එය ආරම්භ වූ කාලයේ චෝදනා එල්ල විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවන්නේද පෙරටුගාමීන්...

රට වනසන හොර නඩයේ රෙදි ගලවපු අනුරගේ හෙළිදරව්ව

මෙරට පාලනය කළ ඉහළ දේශපාලනඥයන්ගේ සිට පහළ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් සිදුකළ වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 560කට ආසන්න ප්‍රමාණයක් ජවිපෙ නායක අනුර...

නියෝජ්‍ය කථානායක නාඩගමේ තිරයේ පිටුපස ඇත්ත කතාව

කෝට්ටේ  ජයවර්ධනපුර ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව අවට මං මාවත්වල දහස් ගණන් සිසුන් පෙළපාළි දක්වද්දී ඔවුන්ට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර එල්ල කරමින් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය...

මිනිස්සුන්ට කන්නත් නෑ ඡන්දෙකට කොහොමද වියදම් කරන්නේ?

රටේ පවතින වර්තමාන අර්බුදය හුදු ආණ්ඩු පෙරළියකින් විසඳිය නොහැකි බවත් ඒ සඳහා මුලින්ම සාමාන්‍ය මහ ජනතාවට බලපාන මූලික අවශ්‍යතා සපුරාලන අතර ආර්ථික හා දේශපාලනික...

අපි දහදෙනාගේ දේශපාලන අනාගතය  දංගෙඩියට තියලයි  එළියට බැස්සේ

ජන අරගලය ජනපතිවරයාව ප්‍රතික්ෂේප කරමින් ට්ධඩ්ධථඥ කියන තත්ත්වයට පත්වෙලා මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? GotaGoHome සංකල්පය සිද්ධාන්තයක් වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් වැරදි බවයි මගේ අදහස. ඇයි...

ජනප්‍රිය පුවත්

Subscribe