ඉරිදා-පුවත්

ලංගම යළි ට්‍රැක් එකේ

ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හෙට (25දා) සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්. පණ්ඩුක...

පොහොර ගෙන්වීම පෞද්ගලීකරණයට

2022/23 එළැඹෙන මහ කන්නයෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා .  පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමුව පවතින බව වාර්තා වේ. ඒ අනුව...

අංක පිළිවෙළ නොතකා තෙල් ගහන ෂෙඩ්වලට ජනතා විරෝධය

වාහන අංකයේ අවසාන ඉලක්කමට ඉන්ධන ලබාදීමේ දිනයන් බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළද ඇතැම් ඉන්ධනහල් එය උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට ප්‍රදේශ රැසකින් වාර්තා වේ. මේ...

කේ‍රඩිට් කාඩ් පොලිය යළි ඉහළට

කේ‍රඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතය සියයට 36 දක්වා වැඩි කිරීමට මෙරට වාණිජ බැංකු කිහිපයක් පියවර ගෙන ඇත. කේ‍රඩිට් කාඩ්පත් මඟින් සිදුකරන...

ඩලසුත් එයි

ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, දැනට පුරප්පාඩුවී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි...

ජනප්‍රිය පුවත්

Subscribe