Bro

ශෝක් එකට ලෝකෙ දකින්න පෝඩ්කාස්ට් එකකුත් ඇති

කියැවීමෙන් මිනිස්සු සම්පූර්ණ වෙනවා කියන එක පිළිගන්න පුළුවන්. සම්පූර්ණ වෙනවා විතරක් නෙමෙයි කියැවීමෙන් මිනිස්සු ජීවිතාවබෝධය ලබාගන්නවා. නිවන් දකින්න තමන්ටම ආවේණික මාර්ග එළිපෙහෙළි කරගන්නවා. ස්වර්ගයට...

එක් අහඹු හමුවීමක් ! එය සදාකාලික මතකයක්!

මම විශ්වාස කරන විදිහට ජීවිතේ හැම මුණගැසීමක්ම 100%ක් අහඹු මුණගැසීමක්. අපි කිසිම මුණගැසීමක් සැලසුම් කරලා කරන දෙයක් නෙවෙයි. උදාහරණයක් විදියට  මගේ අම්මවයි තාත්තවයි මට...

මුහුදෙ කොච්චර මාළු හිටියත් සමහරු කැමති උම්බලකඩවලට

විවිධ මාදිලියේ ගැහැනු එක්ක පිරිමි අනේක වූ කායික හා මානසික සම්බන්ධතා පැවැත්වූවට, ඒ සියල්ල අතරින් වඩා තදින් හිතට දැනුණු, වඩා හොඳින් හිතට වැදුණු ස්ත්‍රී...

බැන්ද කෙනා ගැළපෙන්නෙ නැතිනම් සෙක්ස් ඩෝල් කෙනෙක් ගන්න

බෝනික්කකුට පුළුවන්ද, සෝෂල් මීඩියා කලඹන්න? 2019දී කසකස්තාන කායවර්ධන ශූරයෙක් වුණ යුරි බෝනික්කෙක්ව විවාහ කරගෙන සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු ආන්‍ෙදා්ලනයක් ඇති කළා. නෑ ඒ චූටි...

මිනිත්තු එකහමාරේ කතාව

“කොළඹ යන්නම ඕනි හැදෙන්න නම්, ඔය දාස මුදලාලි එහෙමත් සත පනහ අරගෙන කොළඹ ඇවිල්ලනේ හැදුණේ.” පොඩි කාලෙ ඉඳන් අහපු එකක් තමා ඕක. මිනිස්සු හිතාගෙන ඉන්නවා...

ජනප්‍රිය පුවත්

Subscribe