South

දෙදරු මව ළිඳේ වැටී මරුට

ගාල්ල - කමල් විජේහේවා යක්කලමුල්ල, නබදව ප්‍රදේශයේ දෙදරු මවක් ළිඳේ වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය...

සොරාගත් ත්‍රිරෝද රිය සමඟ හිටපු හමුදා සෙබළා කොටු

මල්ලව - ඩබ්ලිව්. අළුගොල්ල නිවෙසක නවතා තිබූ ලක්‍ෂ එකොළහමාරක් වටිනා ත්‍රීවීල් රථයක් සොරාගෙන ධාවනය කරමින් සිටි යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු එම ත්‍රීවීල් රථය...

අස්සන හොරට යොදා ඔප්පුවක් හැදූ කත වසරක් හිරේට

ගාල්ල - ෆර්හාන් නිසාම්දීන් තමන්ට අයිති නැති ඉඩමක් සඳහා ව්‍යාජ ඉඩම් ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාරියකට වසරක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම...

පානමුල්ල ගම්මානයට පිවිසෙන හරස් මාර්ගයට දුම්රිය සංඥා පද්ධතියක් සවි කරන්න

වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී  සාලිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්...

රැක සිට පහර දී පාසල් සිසුවිය රෝහලේ

උෟරුබොක්ක - අතාවුද පතිරණ රොටුඹ ප්‍රදේශයේ පාසලක 10 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියකට එම පන්තියේ සිසුවියක හා ඇයගේ නැඟණිය විසින් පාසල නිමා වී නිවෙසට...

ජනප්‍රිය පුවත්

Subscribe