අද පුවත්

යූරියා ගේන්න  ලෝක බැංකුවෙන් සල්ලි දෙනවා කිව්වා

වී වගාව සඳහා 2022 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද...

ජාජබ සහ පෙරටුගාමීන් ප්‍රථමවරට සාකච්ඡාවක

ජනතා විමුක්ති පෙරමුණේ අවසන් මතවාදී බෙදීමෙන් බිහි වූ දේශපාලන පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙ මුල්කරගත් බහුජන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය සමඟ ප්‍රථම...

සාගරිකාගේ ගැටුණු කාරයේ සිටි කත රෝහලේ

වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි කාරයක් බූස්ස, වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් ඊයේ (01දා) උදේ මෝටර් රථයේ...

බන්දුලගේ දුම්රිය 50හේ යෝජනාව ප්‍රායෝගික නෑ

අලුතින් දුම්රිය ගමන් වාර 50ක් ආරම්භ කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවැසුවත් එය ප්‍රායෝගික නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “මව්බිම”...

රෝහලට රෝගියකු ගෙනා ත්‍රිරෝද රථය උස්සලා අසූහත්දාහකට උකස් තියලා

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට රෝගියකු ගෙන එන ලද ත්‍රිරෝද රථයක් රෝහල ඉදිරිපිට නතර කර තිබියදී සොරකම් කරන ලද එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ත්‍රිරෝද රථය...

ජනප්‍රිය පුවත්

Subscribe