Vichithra Weerasinghe
44 POSTS
සුපිරි ‘ඒ’ බාලක ශූරතාව මාතර රාහුලට, බාලිකා ශූරතාව කොළඹ මියුසියස්ට
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් ගාල්ල රිච්මන්ඩ් විදුහල හා රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය, මැක්ලරන්ස් සමූහ ආයතනයේ සංවිධානයෙන් 11 වැනි වතාවටත් පවත්වනු ලැබූ අවුරුදු...
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට අයි.පී.එල්. ගිය මතීෂත් එක්වෙයි
ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව තවත් දින 5කින් ආරම්භ වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්...
යුපුන් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය හොල්ලයි
චෙක් ජනරජයේදී පසුගියදා අවසන් වූ මලල ක්‍රීඩා තරගාවලියකදී (Golden Spike) මීටර් 100 අවසන් තරගයේදී තත්. 10.08ක කාලයක් සටහන් කරමින් යුපුන් අබේකෝන් සිවුවැනි තැන දිනාගත්තේය.
පෙරේදා...
හෙට සිට දින 4ක් ගාල්ලේදී
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශ සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය හෙට (02දා) සිට 5වැනිදා දක්වා ක්‍රීඩාංගණ...
දැල්පන්දු මුල් පුටුව යළිත් වික්ටෝරියාට
ත්‍රිපුද්ගල කමිටුවේ අධීක්ෂණය යටතේ ඊයේ අවසන් වූ දැලපන්දු නිලවරණයේදී එහි මුල් පුටුව පස්වැනි වරටත් ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියගේ භාරයට නතුවිය. එහිදී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය මෙයට...