Tony K. Athukorala - Minuwangoda
43 POSTS
කුඩ්ඩෙකුට අක්කා වික්ක නංගී මව භාරගනී
හෙරොයින් පානයට මුදල් සොයා ගැනීම සඳහා අක්කා විසින් රුපියල් පහළොස් දහසකට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණූ අවුරුදු 15ක් වූ බාල වයස්කාර දැරිය රුපියල් ලක්ෂ දෙකක් වූ...
සේවා ස්ථානයට රුපියල් ලක්ෂ 29ක් වංචා කළ අලෙවි නියෝජිතයා රිමාන්ඩ්
සේවකයකු ලෙස සේවය කරමින් එම සේවා ස්ථානයට අයත් විසි නව ලක්ෂ අනූනව දහස් දෙසිය හැටහතරක මුදලක් වංචා කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ...
රියැදුරකුට මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථය කොල්ලකාලා
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයක් රැගෙනවිත් ත්‍රිරෝද රථ රියැදුරුට පිහියක් පෙන්වා මරන බවට බිය ගන්නවා ඇස් දෙකට මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථය කොල්ල...
බාලවයස්කාරියක කෙලෙසූ සැකකරු 10 දක්වා රිමාන්ඩ්
මව සහ පියා නිවෙසේ දබර වන අවස්ථාවේ ඊට උරණ වීම හේතුවෙන් පියා නිවෙසින් පන්නා දැමූ 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත මිනුවන්ගොඩ...
පාන්පිටි දෙනවා කියා හාරලක්ෂ පනස්දාහක් වංචා කළ හොරකු පසුපස පොලිසිය ලුහුබඳී
පාන් පිටි දෙන බව පවසා මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ බේකරි හිමියෙක්ගෙන් රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් බැංකු ගත කරවා ගෙන පොරොන්දු වූ පරිදි පාන් පිටි...