Sumedha Karunaratne - Mihintale

12 POSTS

Exclusive articles:

විශ්‍රාමික සිවිල් ආරක්ෂකයකුගේ ඝාතනයට සැක තිදෙනෙක් මාට්ටු

මුස්ලිම් දේවස්ථානයක නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් වූ ආරාවුලක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහරදී විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයකු ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් පසුගිය 13 වැනි...

වට්ටක්කා පලදාව වැඩි වුණත් වෙළෙඳ පොළට ගෙනියන්න තෙල් නෑ

මෙවර වට්ටක්කා පලදාව අතිශයින් සරුවී ඇතත් වෙළෙඳපොළට ගෙන යෑමට ඉන්ධන නොමැතිකමින් තමන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයි විලච්චිය ගොවියෝ මැසිවිලි නඟති. මහවිලච්චිය ගොවීන් පවසන්නේ වෙන කන්නවලට...

යූරියා පොහොර ලැබුණේ ගොයම් කපනකොටයි

වසර 4කට අධික කාලයක් තිස්සේ තම වගාවට ඉල්ලූ යූරියා පොහොර තමන්ට ලැබුණේ මෙවර ගොයම් කැපීම ආරම්භ වූවායින් පසුව බව මහකනදරාව යාය 1 ගොවි ජනතාව...

නාගරික මන්ත්‍රීවරු තුවක්කු ඉල්ලති

ඉදිරි ආරක්ෂාව සඳහා නාගරික මන්ත්‍රීවරුන්ට තුවක්කු ලබා දීම සුදුසු බව අනුරාධපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ටී.එම්. ධර්මසේන මහතා පැවසීය. මන්ත්‍රීවරයා එලෙස...

පොසොන් වන්දනාවට අනුරපුරට මිහින්තලේට මහ පිරිස්

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ආදියෙන් බැටකන ජනතාව ඒ සියලු කරදර කම්කටොලු මඳකට අමතක කොට පොසොන් වන්දනාව සඳහා ඊයේ (14දා) අනුරාධපුර හා මිහින්තලේ පුදබිම්වලට පැමිණ...