Shashi Kumar - Mullaitivu

23 POSTS

Exclusive articles:

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ඇරඹෙයි

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව මංගල්‍යය මෙවර බැතිමතුන්ගේද සහභාගිත්වයෙන් යුතුව දින 55ක් පුරා පැවැත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි. නල්ලූර් කෝවිලේ වාර්ෂික...

මිලියන 10ක් වටිනා කේරළ ගංජා යාපනයේ මුහුදු වෙරළක තිබිලා

යාපනය, කයිට්ස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38ක් පාවෙමින් තිබියදී ඊයේ (04දා) අලුයම සොයාගත්...

දේශපාලන විසඳුමක් ඉල්ලා උතුරේ දින 100ක සත්‍යග්‍රහයක්

උතුරු - නැඟෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කිරීමට...

රත්රන් හා වාලම්පුරියක් ඉන්දියාවට ගෙන යමින් සිටි තිදෙනාට මාංචු

මන්නාරම, පේසාලෙයි කුරුසපාඩු මුහුදු තීරයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් ග්‍රෑම් 470ක් සහ දුර්ලභ වාලම්පූරියක් රැගෙන යමින් සිටි...

ඉන්ධන හිඟයෙන් මන්නාරමේ ධීවර කර්මාන්තය හාන්සියි

පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් මන්නාරමේ ධීවරයන් මාස එකහමාරකට ආසන්න කාලයක් මුහුදු නොයෑම හේතුවෙන් ධීවර පවුල් 2000කට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව සිටින බවට...