Savani Sheshadhi
213 POSTS
වෙළෙඳපොළේ තිබෙන බෙහෙත් වර්ග තුනක් උත්සවාකාරයෙන් ඇමැතිට යළි හඳුන්වා දීලා
ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිපදවූ ඔෟෂධ තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන් බව පැවැසුවද එම ඔෟෂධ දැනටමත් වෛද්‍ය සැපයීම් අංශය මඟින් රෝහල් වෙත බෙදාහරින ඔෟෂධ බවට...
ගෝඨාභය ජීවත්වෙන්නේ හිටපු ජනාධිපති වරප්‍රසාද යටතේ
ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද යටතේ ජීවත් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. මෙරට ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු...
චීන නැව ආපු හැටි බන්දුල කියයි
ස්වෛරීත්ව සමානාත්මතා ප්‍රතිපත්තිය හා මූලධර්මය යටතේ චීන යුද නෞකාවට මෙරටට පැමිණීම සඳහා අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.
තෙවැනි පාර්ශ්වයකට...
75 වැනි නිදහස සමරන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
ලබන වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ...
වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය
‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනමාධ්‍ය ක්ෂේත්රයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ...