Savani Sheshadhi
133 POSTS
දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිනු
‘දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකින්න’ යන්න තේමා කොට ගනිමින් ගුරු, විදුහල්පති හා මවුපියන් එක්ව අද (07දා) විරෝධතා පා ගමනක් සංවිධාන කොට ඇත.
දිනෙන් දින අඩාල වන...
ආණ්ඩුව ගෙදර යවන අන්තරේ ‘නොනිදන රාත්‍රිය’ හෙට කොළඹදී – වසන්ත මුදලිගෙ
ජනපති ප්රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට (08දා) කොළඹදී විරෝධතා පාගමනක් සංවිධාන කොට තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල...
තනිවම ඇවිද ගැනීමට වත් නොහැකි පිරිස් වෙත තනතුරු දීමෙන් අර්බුදය වැඩිවුණා
පාසල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා ඔවුන් බලාපොරොත්තු වන ලෝකය කරා යෑමට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති...
රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල
රට වැටී ඇති ඛේදනීය තත්ත්වයේ වගකීම භාරගෙන, තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනපති ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ...
ගොවි ණය කපා හරින්න කැබිනට්ටුව තීරණය කරයි
වී ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05දා) පැවැති...