S. Ekanayake - Kuliyapitiya

2 POSTS

Exclusive articles:

“අනාගතය ගැන මං ඉන්නේ බියකින්” ලිපියක් ලියා දෙදරු පියා දිවිහානි කරගෙන

සැමියා පේන්න නොසිටි නිසා හැම තැනම සොයා අවසානයේ නිවෙස අසල ගබඩා කාමරයේ ‍ෙදාර හැර බලන විට ඒ තුළ ලණුවකින් බාල්කයේ ඔහු ගෙල වැලලාගෙන සිටියා....

අභියෝග හමුවේ නොසැලුණු කෞශල්‍යා දිවි සටනින් පැරදුණේ ඇයි දැයි සෙවිය යුතුයි

“කෞෂල්‍යා දියණියගේ මරණය මවුපිය හිතවතුන් හට පමණක් නොව මුළු රටටම සිදුවූ බලවත් පාඩුවක්. ඒ මේ කෞශල්‍යා දියණිය මුළු රටටම අයිති සම්පතක් නිසයි. එසේ නම්...