Percy Kuruneru - Anuradhapura

6 POSTS

Exclusive articles:

අනුරපුර මහ නගර සභා සේවකයෝ මන්ත්‍රිනියකට කුණු බිත්තර ගසා ගෙදර එළවලා

අනුරාධපුර මහ නගර සභාවේ පෙරේදා (26දා) පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක වන සුරංගි ආර්. සමරතුංග...

මී කඩන්න ගිය මිතුරන් දෙදෙනාට වල් අලි ගහලා

මී කැඩීම සඳහා පෙරේදා (23දා) දහවල් මිහින්තලේ, මහකනදරාව ප්‍රදේශයේ මහ වනයට ගිය පුද්ගලයන් දෙදෙනකු වල් අලි ප්‍රහාරයකට ලක්වීමෙන් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ...

දානය වරදින අනුරාධපුර හිමිවරුන්ට-දස සිල් මාතාවන්ට පිණ්ඩපාත චාරිකාවක්

මේ දිනවල පවතින දැඩි ආර්ථික සහ ඉන්ධන අර්බුදය නිසා පිට පළාත්වලින් පැමිණෙන බැතිමතුන්ගේ විශාල අඩුවක් පැවැතීම හේතුවෙන් නිසි පරිදි දානය නොලැබීම නිසා ආහාර අහේනියකින්...

අනුරාධපුර නාගරික මන්ත්‍රිවරුන්ගේ ඉන්ධන යෝජනාව සම්මත වෙයි

දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ දැඩිලෙස පීඩාවට පත්ව සිටින මන්ත්‍රිවරුන්ට රුපියල් පන්දහසක මුදලකට යටත්ව මෙතෙක් මාසිකව ලබාදුන් ඉන්ධන ලීටර් හතළිහේ සීමාවට අදාළ...

සිංහාරගමදී නිදන් හැරූ හය දෙනෙක් පොලිස් දැලේ

නොච්චියාගම ඉහළ සිංහාරගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගල් තලාවක් මත බෝර දමා නිදන් හෑරීමේ කටයුතුවල නිරතව සිටි බව කියන පුද්ගලයන් හය දෙනකු නොච්චියාගම පොලිසිය පෙරේදා...