Nimanthi Fernando - Negombo

10 POSTS

Exclusive articles:

පාස්කු ප්‍රහාර නඩුවෙන් ජනපති රනිල්ට එරෙහි නඩු ගොනුව බහා තබන්නැයි ඉල්ලීමක්

මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මරණයට පත්වූ 74 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ සමීපතම ඥාතීන් විසින් සහ එම බෝම්බ ප්‍රහාරය හේතුවෙන්...

මීගමු රෝහලේ වෛද්‍යවරයෙක් දන්සලක සිටි  හය දෙනකු යට කරන් ගිහින්

මීගමු රෝහලේ  වෛද්‍යවරයකුගේ වාහනයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ  හය දෙනකු මීගමුව  රෝහලට ඇතුළත් කර ඇතැයි මීගමුව රෝහල් පොලිසිය පැවසීය. බඩල්ගම  පොලිස් වසමේ ගොඩිගමුව...

බඩු දුම්රිය ජීප් රියේ ගැටී එකම පවුලේ හතරක් රෝහලේ

මීගමුව, පෙරියමුල්ල හරස් මාර්ගයේදී ඒ හරහා ගමන් ගත් ජීප් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරින් දරුවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ හතර දෙනකු තුවාල ලබා මීගමුව...

මීගමුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳවියකුට පහරදී මරලා

මීගමුව දළුපොත පාතිමා වත්ත පිහිටි බෙතස්දා පුනර්ජීව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියකුට පහරදී මනුෂ්‍ය ඝාතනයක් කළේ යැයි කියන දෙදෙනකු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා...

ඉන්ධන ඉල්ලා දලුවකොටුවේත් විරෝධතා

දලුවකොටුව ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට දින දෙකක් පෝලිම්වල රැඳී සිටි ජනතාවට ඉන්ධන නොලැබීම නිසා 18 වැනි දින කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය අවහිර කොට...