Nandana Kelegama - Polpithigama

13 POSTS

Exclusive articles:

ලැප්ටොප් යැයි සිතා සරසවි සිසුවාගේ සහතිකපත් උස්සලා

ලැප්ටොප් යන්ත්‍රයක් යැයි සිතා විශ්වවිද්‍යාල සිසුවකුගේ සහතිකපත් දමා තිබූ එම බෑගය සොරා ගෙන යෑමේ පුවතක් මහව මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ. පොල්පිතිගම පොලිස් වසමේ පදිංචි මොහු...

ගල්ගමුවේ තනි දළයාගෙන් වියපත් රණවිරුවකු බේරාගත් දිරිය කතක්

ඇතකු පන්නා දමා ජීවිතයත් මරණයත් අතර සිටි අයකුගේ දිවි බේරා ගැනීමට නොබියව ඉදිරිපත්වූ දිරිය කතක ගැන “මව්බිම”ට අසන්නට ලැබුණි. මහව පොලිස් වසමේ කෝන්වැව, මොරගස්වැව...

ඉන්ධන අර්බුදය හමුවේ “භූතයාත්” ගණන් උස්සයි

තෙල් අර්බුදය හමුවේ ගොයම් කැපීමට නොහැකිව අසරණ වී සිටින ගොවීන්ගේ අස්වැන්න නෙළීමට රැගෙන එන යන්ත්‍ර (භූතයා) හිමිකරුවෝ ගොවීන් සූරා කන බවට තොරතුරු අනාවරණය වේ. සියඹලන්ගමුව,...

පොල්පිතිගම සභාවේ ස්ථාවර ගිණුමේ මුදල සභාපතිවරයාගේ කොන්ත්‍රාත්කරුවන්ට මුදාහරින්නට යනවා

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ස්ථාවර ගිණුමේ තැන්පත් කර තිබෙන කෝටියකට ආසන්න මුදල සභාපතිවරයාගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන් අතරට මුදාහැරීමට යෑම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පොල්පිතිගම...

පාපැදිවලින් ගිය පන්සියගම පොලිසිය නිවෙසේ කසිප්පු තිප්පොළ වටලයි

පොලිස් ඇසට වැලි ගසමින් නීති විරෝධී මත්පැන් තොගයක් අලෙවි කිරීමට රැගෙන යෑමට සූදානම් කර තිබූ ස්ථානයක් හා බලපත්‍ර නොමැතිව වැඩි මිලට රජයේ අරක්කු විකුණණූ­...