Nalinda Waleboda - Balangoda

10 POSTS

Exclusive articles:

කුරගල වන්දනාවේ ආ නඩයකට බළන්ගොඩදී බෝතල් ප්‍රහාරයක්

බළන්ගොඩ කුරගල පුද  බිමේ  වන්දනා චාරිකාවකට පැමිණ පිරිසක්  වෑන් රථයකින්  ආපසු පාදුක්ක ප්‍රදේශය බලා යමින් සිටියදී  එම පිරිසට  සහ එම වෑන් රථයට බළන්ගොඩ නගරයේදි...

බළන්ගොඩ බස් ධාවනය අඩකින් අඩුවෙලා

බළන්ගොඩ ප්‍රදේශයේ සියලුම මාර්ගවල ධාවනය කෙරුණු ශ්‍රී  ලංගම සහ පෞද්ගලික බස් රථ අඩකට වැඩි ප්‍රමාණයක ධාවනය ඇනහිට ඇති බව මගී ජනතාව සඳහන් කරති. ටයර් නොමැතිව...

ටිකට් පරීක්‍ෂකවරු බසයේ ටිකට් පරීක්‍ෂා කරද්දී කොන්‍ෙදාස්තර සල්ලිත් අරන් පැන ගිහින්

බළන්ගොඩ ප්‍රදේශයේ ඇති මාර්ගයක ධාවනය වූ ශ්‍රී  ලංගම බස් රථයක ටිකට්පත් පරික්‍ෂා කිරීම සඳහා නිලධාරීන් පිරිසක් බස් රථයට ගොඩ වී ඇති අතර කොන්‍ෙදාස්තරවරයා අතැති...

ලක්ෂ හයක ඩීසල් සොරකම් කළ සේවකයා අත්අඩංගුවට

මාර්ග  සංවර්ධන අධිකාරියට  අයත්  බළන්ගොඩ   වැඩපොළක ගබඩා කර තිබූ ලක්ෂ 6ක ඩීසල් ලීටර්  1500ක් සොරකම් කර අලෙවි කළ එම ආයතනයේම සේවය කරන සේවකයකු ඊයේ...

බළන්ගොඩ ඩිපෝවේ බස් 25ක් ටයර් නැතිව නැවතිලා

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බළන්ගොඩ ඩිපෝවේ බස්රථ විසි පහක් ටයර් නොමැතිකම හේතුවෙන් ධාවනය කිරීම නතර කර ඇති බවට වාර්තා වේ. බළන්ගොඩ-පැල්මඩුල්ල, බළන්ගොඩ කල්තොට දියවින්න, බළන්ගොඩ-උඩකන්ද...