L. Niroshana - Kahawatta

3 POSTS

Exclusive articles:

සහල් සැඟවූ බළන්ගොඩ කඩ 7කට නඩු

රතු කැකුළු සහල් තොගයක් සඟවාගෙන සිටි බළන්ගොඩ සමුපකාර “කෝප් සිටි” වෙළෙඳසලකට හා සහල් වැඩි මිලකට විකිණීම සහ ලේබල් ඉවත් කර විකිණීම සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ...

එනසාල් කැඩීමට සිංහරාජයට ගිය කත ගැන තොරතුරු තවම නෑ

සිංහරාජ වනාන්තරයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවක් දින පහක් තිස්සේ අතුරුදන්ව ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි. රක්වාන සූරියකන්ද පිජී වතුයායේ 49 හැවිරිදි මෙම කාන්තාව ගැන ඊයේ...

පැල්මඬුල්ල ට්‍රැෆික් ඕ.අයි.සී. රිය අනතුරකින් මරු දකී

රාජකාරි නිමවී නිවෙස බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පැල්මඬුල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ජී.ඩී. විමලරාජ් ගුණදාස (56) මහතා රත්නපුර,  පැල්වාඩිය, කැටන්‍ෙදාලදී සිදු...