Kusum S. Hennadi - Kelaniya
15 POSTS
ඇමැති ඇසට වැලි ගසා නිලධාරීනුත් අන්දා කුණු මාළු කන්ටේනර් 98 ඉස්සුවාද?
මෙම වසර මුලදී ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඇතිවූ කාර්මික ෙදා්ෂයක් හේතුවෙන් ගමනාන්තය වූ තායිලන්තය කරා රැගෙන යෑමට නොහැකිවූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට ශ්‍රී ලංකාවේ...
අධිකරණය මඟ හැර සිට භාර වූ නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් භාරයට
ගම්පහ, බැලුම්මහර, මුදුන්ගොඩ සණස සමිතියේ සිදුව ඇති රුපියල් තිස්තුන්කෝටි විසිහතර ලක්ෂයක මුදල් වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා සිටි එම බැංකුවේ අධ්යක්ෂ...
කෝටි 33කට අධික ‘සණස’ මුදල් වංචාවේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
ගම්පහ, බැලුම්මහර, මුදුන්ගොඩ සණස සමිතියේ සිදුවූ බව කියන රුපියල් තිස්තුන්කෝටි විසිහතර ලක්ෂයක මුදල් වංචාව සම්බන්ධයෙන් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 2021 නොවැම්බර්...
කෝටි 33ක මුදල් වංචාවට සැක හිටපු සණස ලොක්කෝ යළි රිමාන්ඩ් භාරයට
බැලුම්මහර මුදුන්ගොඩ සණස සමිතියේ කර ඇති රුපියල් තිස්තුන් කෝටි විසිහතර ලක්ෂයක සම්පූර්ණ මුදල් වංචාව සම්බන්ධයෙන් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 2021 නොවැම්බර්...
මිනී අළු එකතු වෙන්න තබන යකඩ ට්‍රේ එකත් උස්සලා
කැලණිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි වනවාසල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ මිනී අළු එකතු වීමට තබන යකඩ ට්‍රේ එක එම ස්ථානයෙන් අතුරුදන් වීම නිසා එම...