Kushanthi Anuradha
10 POSTS
Motorbikes වලට කෙල්ලන්ට වගේ සලකන චීන හැඩකාරයා Wang Yibo
ආකර්ෂණීය තද දුඹුරු පැහැති ඇස් තිබෙන කඩවසම් චීන ජාතික තරුවක් ගැනයි අපි මෙවර Her තුළින් කතා කරන්නට සූදානම් වන්නේ. රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් ලෙසත්...
ඉදිරියේදී කොහොම ටෙලි නාට්‍ය කරන්නද කියලා හිතාගන්න බෑ
පසුගියදා පැවති සිග්නීස් උළෙලේදී 2019 වසරට ආදාළව වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපටය වන විෂම භාග චිත්‍රපටයේ අධ්යක්ෂවරයාව මෙවර හදගැස්ම කතා බහට සම්බන්ධ කර ගැනීමට...
දුක් දොම්නස් තුළින්ද සැනසීම උදාවේ
අප විසින් මේ ලබාගෙන තිබෙන්නේ ඉතාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක්. ධර්මයේ මෙය හ¾දුන්වන්නේ ක්ෂණ සම්පත්තිය ලෙසයි. එනම් ඉතාම දීර්ඝ වූ මේ සංසාර ගමනේ වැඩි...
ලොවක් ස්වර ලතාවෙන් නැළවූ ඇය නික්ම ගියාය
ලොවක් සැනසූ ගීත කෝකිලාවිය ලතා මංගේශ්කාර් පසුගියදා මෙලොව හැර ගියාය. කොවිඩ් වයිරසයෙන් රෝගාතුර වූ ඇය මිය යන විට 92 වැනි වියෙහි පසු වූවාය. රූපය...
උතුම් වෙසඟේ අපි හෘදය සාක්ෂිය අවදි කරමු
වර්තමානය තුළ වෙසක් උත්සවය සමරන්න පුළුවන්ද? වෙසක් උත්සවය අර්ථවත්ව සැමරිය යුත්තේ කෙසේද? අපි මේ ලිපිය තුළින් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මෙම කාරණා පිළිබඳවයි.
වර්තමානය වන...