Kumudu Jayawardana
284 POSTS
රනිල්ට පාර්ලිමේන්තුවේ සහය දෙන ආසන ගණන ගැන අකිල හෙළි කරයි
රනිල් වික්‍රමසිංහ මහතා යම් නිශ්චිත කාලයකට අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තේ මේ රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා පමණක් බව එක්සත් ජාතික පක්ෂ උප නායක...
රන්ජන් නිදහස් කර ගැනීමට එජාපයෙන් වැඩපිළිවෙළක්
බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ...
විද්වතුන් සහ වෘත්තිකයින් රැසකගෙන් රට රැක ගැනීමට යෝජනා මාලාවක්
රට මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලනික අර්බුදය විසඳීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරමින් විද්වතුන්, වෘත්තිකයින් සහ සිවිල් වැසියන් රැසකගේ අතසනින් යුතු ප්රකාශනයක් ඉදිරිපත්...
JUST IN: අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, පොහොර, ඖෂධ හිඟය වහා විසඳීමට රනිල්ගෙන් විශේෂ කමිටුවක්
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය යෝජනා ලබාගෙන ඒවා වහා ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ...
රනිල්ගේ රජයේ කැබිනට් ඇමති ධූර 20යි
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන රජයේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 20ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
එම අමාත්‍ය...