Kamal Mahendra

54 POSTS

Exclusive articles:

තෙල් ගෙන්වීම විදෙස් සමාගම්වලට දීමේ තීරණයට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවලින් ඒවා මිලදී ගැනීම, ආනයනය හා බෙදාහැරීම, විකිණීම යන සියලු කටයුතු දීර්ඝකාලීන වශයෙන් පවත්වාගෙන යෑම සඳහා තෝරාගත් විදේශීය සමාගම් කිහිපයකට...

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්: තීන්දුව කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකොට තිබූ විශේෂ විමර්ශන පෙත්සම් 11 පිළිබඳ...

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකොට තිබූ විශේෂ විමර්ශන පෙත්සම් 11 පිළිබඳ ශේ්‍රෂ්ඨාධිකරණය...

22ට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක්

ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකගත කරනු ලැබ ඇති යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික...

ඛනිජ තෙල් ආනයනය විදේශ සමාගම්වලට දීමේ තීරණය බල රහිත කරන්න

ශ්‍රී  ලංකාව තුළ ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම හා අලෙවිය යන සියලු කාර්යයන් සඳහා විදේශීය සමාගම්වලට දීර්ඝ කාලීන වශයෙන් අවසරය ලබාදීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලය...