K. Duminda - Biyagama
10 POSTS
තියුණු ආයුධයකින් කපා නිවැසියා ඝාතනය කරලා
දෙල්ගොඩ සියඹලාපේවත්ත ආරියදාස විදානගේ මාවත ප්‍රදේශයේ තම නිවෙසේ නිදාසිටි ගෙහිමියා ඊයේ (9දා) අලුයම් කාලයේ සිය නිදියහන මත ඝාතනය කර ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය...
අලුත්වැඩියාවට තිබූ හෙයියන්තුඩුව විදුහලේ ඩෙස් පුටු අතුරුදන්
බියගම, හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයේ අලුත්වැඩියා කිරීම සඳහා එහි කොරිඩෝවේ තබා තිබූ ඩෙස් හා පුටු තොගයක් සොරකම් කරන ලද පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට...
පාසල් ගෘහ විද්‍යාගාරයේ භාණ්ඩ සොරාගත් කුඩ්ඩා කොටුවෙයි
බියගම ප්‍රදේශයේ විදුහලක ගෘහ විද්‍යාගාරය බිඳ එහි භාණ්ඩ සොරකම් කළ එම විදුහලේම ආදි ශිෂ්‍යයකු බියගම පොලිසිය මඟින් පසුගිය සති අන්තයේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමඟම...
බියගම නිවෙසක වැසිකිළියේ ගංජා පැළ
මල්වානේ, යබරලුව ප්‍රදේශයේ නිවෙසක ඉතාමත් රහසිගතව මල් පෝච්චි දෙකක වවා තිබූ අඩි හතරක් පමණ උසැති ගංජා පැළ දෙකක් බියගම පොලිසිය මඟින් 16දා අත්අඩංගුවට ගෙන...
වල්ගම කාන්තා නේවාසිකාගාරය වසර 4ක සිට අත්හැර දාලා
කම්කරු දෙපාර්තමේන්තුව මඟින් මල්වානේ වල්ගම, උලහිටිවල ප්‍රදේශයේ ඉදිකළ කාන්තා ආදර්ශ නේවාසිකාගාරය හා අධ්‍යයන මධ්‍යස්ථානය දැනට වසර හතරක පමණ කාලයක සිටම කිසිම ප්‍රයෝජනයකට නොගෙන අත්හැර...