Iranga Fernando - Moratuwa
5 POSTS
කුඩු ගහන්න සල්ලි හොයන්න පාපැදි හයක් ඉස්සූ කුඩ්ඩෝ දැලේ
මොරටුව එගොඩඋයන සහ පානදුර ප්‍රදේශයන්හි පාපැදි 6ක් සොරකම් කරන ලද පුද්ගලයන් 3 දෙනකු එගොඩඋයන පොලිසිය විසින් (10දා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
රත්මලානේ ඝාතනයට ඩුබායි පැට්ටාගේ ගෝලයෙක් දැලේ
රත්මලානේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයකු ඉතාලියේ නිෂ්පාදිත මිමී 9 පිස්තෝලයක් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 503, ව්‍යාජ වාහන අංක...
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළකගේ කෝටි දෙකක දේපළ රාජසන්තකයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කාර යුවළකට අයත් කෝටි දෙකක් පමණ වටිනා නිවාස දෙකක් සහ ඉඩම් දෙකක් පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩී.එල්.එස්. කුමාර මහතාගේ නියෝග අනුව ප්‍රතිග්‍රාහකයකු ලෙස පත්කර...
බොල්ගොඩ ගඟ ආසන්නයේ නාඳුනන මළසිරුරක්
බොල්ගොඩ ගඟ ආශ්‍රිතව මොරටුව, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කඩලාන අසුන්ගල නමැති ස්ථානයේ මළසිරුරක් පසුගියදා (13දා) හමුවී ඇතැයි මොරටුමුල්ල පොලිසිය පැවැසීය.
එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක්...
13 සිසුවිය බලහත්කාරයෙන් රැගෙන ගිය 17 සිසුවාට ඇප
13 හැවිරිදි පාසල් දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගෙන ගිය 17 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇප මත...