Gayan - Medawachchiya
10 POSTS
උකසින් බේරාගත් රන්බඩු බැංකුව තුළදීම සොරාගෙන
මැදවච්චිය උකස් මධ්‍යස්ථානයකින් සොරාගත් රුපියල් ලක්ෂ 8ක රන් භාණ්ඩ තොගයක් සහ සැකකරුවෙක් මැදවච්චිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගහවැව, පිහිඹියගොල්ලෑව ඩී. නිහාල්...
මැදවච්චිය පූනෑව ඉන්ධන හලේ තෙල් සැපයුමට එකම පිරිසකගෙන් බාධා
මැදවච්චිය, පූනෑව පිහිටා ඇති අයිඕසී ඉන්ධන හල ඉදිරිපිට එකම පිරිසක් කලකෝලාහල ඇති කරමින් ජනතාව සහ ඉන්ධන හලේ සේවකයන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බව...
මැදවච්චිය කුඩු ජාලයේ ප්‍රධානියා සමඟ තිදෙනකු අල්ලයි
මැදවච්චියේ කුඩු බෙදූ ප්‍රධානියා සහ ගෝලයන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 35ක් සමඟ අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කීය.
මැදවච්චිය මහවීදිය මහමළුගොලෑව, ශ්‍රී බෝධි මාවත 39, 36...
බැංකුවලින් ණය ගත් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලීමක්
පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් බැංකු, ලීසිං ඇතුළු මූල්‍ය ආයතන මඟින් ණය ලබාගත් ගනුදෙනුකරුවන් හට ණය වාරික ගෙවීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව...
පාපැදිය නිල රථය කරගත් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම්
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා තම නිල රථය භාවිත නොකර පා පැදියෙන් රාජකාරි කටයුතු සඳහා ගමන් කිරීමට තීරණය කර...