Gamitha Dehipitiya
70 POSTS
එල්.පී.එල්. අෑතටම යයි
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (17දා) නිවේදනය කළේය.
ඒ...
ඇඹුල්දෙණිය හා ජයවික්‍රම ටෙස්ට් සංචිතයෙන් හැලෙයි
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (16දා) පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...
පාසල් රග්බි තරග එළැඹෙන සතියේ සිට නැවතත් ආරම්භ කිරීමේ සූදානමක්
ඩයලොග් අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග සුපුරුදු පරිදි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය කටයුතු යොදා...
චන්දිමාල්, කරුණාරත්න, ඇන්ජි සහ ජයසූරිය ටෙස්ට් ශේ්රණිගත කිරීම්හි ඉදිරියටම
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නවතම ක්‍රීඩක ශේර්ණිගත කිරීම් ඊයේ (13දා) යාවත්කාලීන කර තිබිණි. එහිදී පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල පාකිස්තානයට සටනක් දෙයි
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟින් පැවැති තෙදින පුහුණු තරගය ඊයේ (13දා) ජය පරාජයෙන් තොරව...