Gamitha Dehipitiya
70 POSTS
කුසල් ජනිත්ගේ ආබාධය පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කරන ශල්‍යකර්මයේ වියදම් දැරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී...
කරාතේ දෝ ක්‍රීඩක-ක්‍රීඩකයන්ගේ පොදුරද මඬුුලු ගමන නැවතෙන ලකුණු
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා...
ටැමිල් යූනියන් ලකුණු සටහනේ පෙරමුණට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24දා) පැවැති තරග වලදී ටැමිල් යූනියන්, කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, පොලිස්,...
නිවැරදි එල්ලයට පන්දුව පතිත කළේ ප්‍රභාත් ජයසූරිය පමණයි
පාකිස්තානය සමඟින් පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දැක්වූ අසාර්ථකත්වය එම තරගයේ පරාජයට මූලිකවම හේතුවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා...
ජොකොවික්ට යළිත් ලෙඩක් වැටෙයි
කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා වූ නිසි එන්නත්කරණය සම්පූර්ණ නොකර තිබීම හේතුවෙන් සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද විවෘත...