Dumindu Lanka Bandara

16 POSTS

Exclusive articles:

ති‍ෙදාර සංවර කරන විදර්ශනාව

සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් කරුණු රැසක් පසුගිය ලිපි පෙළ තුළින් අපි සාකච්ඡා කළෙමු. මෙවර ලිපිය සකස් වනුයේ එම ලිපි පෙළේම තවත් එක්...

මේ දවස්වල හැමෝම හොයන පොල්කටු අඟුරු ළිප

ලංකාවේ අද තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ගෑස් මිලදී ගැනීමට, ඉන්ධන ලබාගැනීමට දවස් ගණන්, වරු ගණන් පෝලිම්වල සිටගෙන රස්තියාදු වීමට සිදුව තිබෙනවා. දිනය පුරාම රැකියාවේ...

ලංකාව සුද්දට භාර දුන්නා නම් හොඳට ජීවත් වෙන්න තිබුණා

2Forty2 සංගීත කණ්ඩායම කියලා කියන්නේ මෙරට සංගීත ක්‍ෂේත්‍රයට වෙනස්ම හැඩයක් එක්කළ සංගීත කණ්ඩායමක් ලෙස හඳුන්වන්න පුළුවන්. පැරැණි ගීත අලුත් කරමින් ගායනය සහ වාදනය කළ...

අනෙකාගේ කුසගින්නට  පිපාසාවට ඔබව සංවේදී කරවන නිරාහාර ශීලය

“අනෙක් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ලෙස ජීවත් වෙනවා නම් ඔහු තමයි මේ ලෝකයේ සිටින ශේ‍ර්ෂ්ඨතම පුද්ගලයා වෙන්නේ” මෙය ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමකි. මේ ගෙවෙන්නේ රාමසාන් උපවාස ශීල...

කාවන්තිස්ස රජු භාවනායෝගී හිමිවරු වෙනුවෙන් පූජා කරපු මදුනාගල සෙනසුන

දකුණු පළාත කියන්නේ විවිධ භූ විෂමතා ලක්‍ෂණවලින් අනූන භූමි ප්‍රදේශයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කරදිය මිශ්‍ර වුණු සුළඟට දකුණේ මිනිස්සු පමණක් නොවෙයි ලංකාවේ කොහි හෝ...