Chaminda Jayalath - Damunupola

30 POSTS

Exclusive articles:

අවුරුදු 28ක් පවුල් කෑ සැමියා එක් දරු පියෙක්

වසර 28ට පෙර විවාහ වී පෙරේදා (04 වැනිදා) දහවල් සැමියා මියගියාට පසු ඔහු පෙර විවාහයක් සිදු කරගෙන පිරිමි දරුවකු සිටින පියකු බවට 71 හැවිරිදි...

මාවනැල්ල ප්‍රා. සභා ගබඩාව බින්දැයි පොහොට්ටු මන්ත්‍රි හා රියැදුරා රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත්ව මාවනැල්ල නගර මධ්‍යයේම ගබඩාවක තිබුණු රුපියල් ලක්ෂ 12කට ආසන්න භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක්...

ටැටූ එකේ බිල ගෙවන්න සල්ලි නැතිව මැෂින් දෙකක් උස්සා උකස් කරලා

අරණායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ සැලෝන් එකකින් රුපියල් 4,000ක ටැටූ එකක් ගහගෙන කුලිය ගෙවා ගැනීමට නොහැකිව රුපියල් 78, 000ක් වටිනා ගස් කපන යන්ත්‍රයක් හා වල් කපන...

තෙල් පෝලිමේ සිටි පුද්ගලයකු රවටා රු. 10,000ක් අරන් පැනලා

පෙට්රල් දෙන බව පවසා රු. 10,000ක් වංචා කළ පුද්ගලයකු පෙරේදා (27දා) මාවනැල්ල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත...

පෙට්රල් ලීටර් 66ක් ළඟ තියාගෙන විකිණූ­ තරුණයන් දෙදෙනා අල්ලයි

අනවසරයෙන් පෙට්රල් ලීටර් 66ක් සන්තකයේ තබාගෙන සිටි දෙදෙනකු පෙරේදා (26දා) කෑගල්ල පොලිසිය සිය භාරයට ගෙන තිබේ.  අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ තටාක පාරේ 23...