Bingun Menaka Gamage
56 POSTS
පෙට්‍රල් නැවක් එන්නේ තව සති 3කින්
ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන විට ජූලි මස දෙවැනි සතිය වනු ඇතැයිද පෙට්‍රල් නෞකාවක් පැමිණෙන ආසන්නතම දිනය ජූලි 22 වනු ඇතැයිද ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා...
අර්බුදයේ බරපතළකම ගැන දේශපාලකයන්ට නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
රටේ වත්මන් තත්ත්වයේ බරපතළකම සහ එයින් ඉදිරි සමාජාර්ථික ස්ථාවරත්වයට අත්විය හැකි භයානක ප්‍රතිඵල තේරුම්ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් මෙන්ම දේශපාලන පක්ෂ හා වෙනත් ක්‍රියාකාරී...
මැණික් ගල් තොගය නිදහස් කිරීමට දේශපාලන බලපෑමක් ආවේ නෑ
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ව්‍යාජ වටිනාකම් පෙන්වා මැණික් ගල් තොගයක් අපනයනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වෙන බවත් එහි වාර්තාව හෙට (25දා)...
වන්දනාවේ ගිය බැතිමත්හු අනුරපුර ස්ටේෂමේ හිර වෙති
පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක බවට රජය පැවසුව ද වන්දනාවේ පැමිණි බැතිමතුන්ට යළි කොළඹ බලා පැමිණීමට දුම්රියක් නොමැති වීමෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ...
වන්දනාවේ ගිය බැතිමත්හු අනුරපුර ස්ටේෂමේ හිර වෙති
පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක බවට රජය පැවැසුවද වන්දනාවේ පැමිණි බැතිමතුන්ට යළි කොළඹ බලා පැමිණීමට දුම්රියක් නොමැති වීමෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ඊයේ...