Bihadu Vinuwara - Delgoda

3 POSTS

Exclusive articles:

දෙල්ගොඩ නිවෙසක තනිව සිටි තරුණියකගේ ගෙල කපා මරා දමලා

දෙල්ගොඩ  කඳුබොඩ ප්‍රදේශයේ නිවෙසක තනිව සිටි සංවර්ධන නිලධාරිනියක ඝාතනය කිරීමට සැකපිට එම නිවෙස ඉදිකිරීමට පැමිණි පෑස්සුම් ශිල්පියකු ඉකුත්දා (26දා) කුණ්ඩසාලේ ප්‍රදේශයේදී  පොලිස් අත්අඩංගුවට ගෙන...

විදුලි ලාම්පු දැල්වී නැති නිසා සොයා බලද්දී තනිව සිටි කාන්තාවකට පිහියෙන් ඇන මරා දමලා

දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ හුදෙකලාව පදිංචිව සිටි හතළිස් දෙහැවිරිදි අවිවාහක කතකගේ ගෙල ප්‍රදේශයට පිහියකින් ඇන සිය නිවෙසේ තනිව නිදා සිටියදී පෙරේදා (12දා) රාත්‍රි කිසියම් පුද්ගලයකු...

ඩීසල් හා පෙට්රල් සමඟ බවුසරයක් ගෝනවලදී අල්ලයි

ගෝනවල ප්‍රදේශයේ බවුසරයක අනවසරයෙන් ඩීසල් හා පෙට්රල් තබාගෙන සිටි රියැදුරකු එම බවුසරයත් සමඟ ගෝනහේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (07දා) අත්අඩංගුවට ගෙන තිබේ. බවුසරයේ...