Ananda Karunadasa - Anuradhapura

49 POSTS

Exclusive articles:

බරණ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමූ සැකකාර කොස්තාපල්ට ඇප

බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලබා සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්...

බරණ ඇතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල් පලාගොස් සැඟවිලා

කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරිසැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට...

වැඩි මිලට සහල් අලෙවි කළ 8 දෙනකුට 8,80,000ක් දඩ

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙඳසල් හිමියන් අට දෙනකුට මුදලින් රුපියල්...

බරණගේ ඝාතනයට සැක තිදෙනෙක් අත්අඩංගුවට

ඉකුත්දා ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේදී විදුලි සැර වද්දවා ඝාතනය කර තිබූ කලාවැව බරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කළ ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්...

ගල්ගමුව ඩිපෝ අධිකාරි ඇතුළු තිදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රියැදුරකුට සහ කොන්‍ෙදාස්තරවරයකුට ලංගම බස් රථයකින් ලුහුබැඳ ගොස් මහව දළදාගම ප්‍රදේශයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය...