Amra Liyakath
379 POSTS
අගමැති ධූරය භාර ගන්න කිව්වා ම අනුර දිසානායක දැක්වූ ප්‍රතිචාරය
සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස 6කට අගමැති ධූරය භාර ගත්ත ද මෙම අර්බුදය මුළුමනින් ම විසඳීමට නම් මාස 6...
පොල්පිතිගම කාන්තාවක් ඝාතනය කෙරේ
පොල්පිතිගම, තොළඹුඇල ප්‍රදේශයේදී කාන්තාවක තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර තිබේ.
මරණකාරිය වයස අවුරුදු 35ක් වූ තොළඹුඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිසිය සඳහන් කළේ, මරණකාරිය ඇයේ කුඩා දරුවා...
සජිත්-මෛත්‍රී විශේෂ හමුවක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මේ...
බෝම්බ ප්‍රහාරයක් ගැන පොලිස්පති ආරක්ෂක ලේකම්වරයාට යැවූ ලිපියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්
ජූලි මස 5 වන දා හෝ 6 වන දා ආරම්භ වීමට නියමිත කළු කොටි සැමරුම ඉලක්ක කර උතුරේ හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය...
“ගිනි කන්දක් වෙලා තියෙන රට උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා” – විමල්
ඉන්ධන නොමැති වීම හේතුවෙන් රටේ ස්වයං ඇඳිරි නීති තත්ත්වයක් හටගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (ජූලි 04) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ, ඉන්ධන...