Amith Maduranga Gamage
99 POSTS
කිරි නිපැයුම පහළට: ප්‍රෝටීන් ඌනතාව ඉහළට
කිරි නිෂ්පාදනය සියයට හතළිහක් දක්වා පහත වැටීම හේතුවෙන් ජනතාව ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පෙන්වා දෙයි.
සත්ත්ව ආහාර...
කිරි නිපැයුම පහළට ප්‍රෝටීන් උෟනතාව ඉහළට
කිරි නිෂ්පාදනය සියයට හතළිහක් දක්වා පහත වැටීම හේතුවෙන්. ජනතාව ප්‍රෝටීන් උෟනතාවයෙන් පෙළෙන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පෙන්වා දෙයි. සත්ත්ව...
ආචාරධර්ම කැඩූ නීතිඥයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න
නීතිඥ වෘත්තියේ ආචාරධර්ම කඩවන අයුරින් පසුගිය දිනවල හැසිරුණු නීතිඥවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණ සිදුකරන මෙන් නීතිඥවරුන් කණ්ඩායමක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ...
ඒකාබද්ධ සේවාවන්හි ස්ථානමාරු ජනවාරි 02දා සිට
ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු කිරීම් ලබන වසරේ ජනවාරි 02දා සිට ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...
ඩලස්ගේ කණ්ඩායම හා වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ කණ්ඩායම සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී ඊයේ (04දා) පැවැත්විණි.
හදිසි නීතිය පැනවීම,...