SLT – MOBITEL “UNLIMITED CALL BOOSTER” වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

0
26

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විස¾දුම් සම්පාදක වන SLT – MOBITEL ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ ඉර්ඉ පිරිනමන විශේෂ පැකේජයක් හ¾දුන්වා දී තිබේ. “UNLIMITED CALL BOOSTER” ලෙස නම් කර ඇති මෙය පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ටද භාවිත කළ හැකිය.

“UNLIMITED CALL BOOSTER”නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසි සේ තම නෑදෑ හිතමිතුරන්ට ඇමතුම් ලබා ගැනීමටත් කෙටි පණිවුඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන්ම සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ භාවිත කරන සමාගම් ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටද මෙය කදිම විස¾දුමක් වනු ඇත.

මුළු මාසය පුරාවටම වලංගු වන “UNLIMITED CALL BOOSTER” පැකේජය රු. 636/ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු. 636ක් රීලෝඩ් කර හෝ  #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රිය  කරගත හැකිය.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්හි සිදුවන වෙනස්කම් හ¾දුනා ගනිමින් එම වෙනස්කම්වලට ගැළපෙන විස¾දුම් පිරිනැමීමට SLT – MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් “UNLIMITED CALL BOOSTER” පැකේජය හ¾දුන්වා දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු wwwsltmobitellk හි දක්වා ඇත.