මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි: කතුන් 4ක් අත්අඩංගුවට

5
2478

මීගමුව, කුරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 20) රාත්‍රී කාලයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන බලංගොඩ, දෙහිඅත්තකණ්ඩිය, තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකාරියන් අද (සැප්. 21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

5 COMMENTS

  1. Ath adanguwata pathwunu kaanthaawange paththen balanakota bohoma sochaneeyayi. Oya kaanthaawan/Tharuniyan Salli podi gaha ganta karana stanakata wadaa jeewath wenta, pavule thawath kihipa deneku jeewath karawanta karana satanaka hoe aragalayaka pangukaariyan hetiyatayi maa dakinne. Egollange gewal walata gihilaa mewani thathawayakata ovun pathweemata karunu kaarana soyalaa beluwoth apey hadawath kadaa watena shokajanaka kathaa gonnakin pirila thiyenta puluwan. Ewani thathwayakata path unu asarana kaanthaawangenuth Dada gahala Anduwath kisima lajjawak. hirikithayak nethuwa karanne mudal hamba karana ekayi. Movunwa punaruththapanaya karala wenath wedakata yomu kirime kisima nishchita weda piliwelak nethi bawayi penennata thiyenne. Kisima wedakata nethi, selasumak hoe nishchitha aramunak nethi Samaaja seva aayathanana nam onetharam wehi wehela thiyenawaa.

  2. උපදින හැම සත්වයාම ලිංගිකත්වවක් එක්කයි උපදින්නේ, සමහර ගෙවල්
    වල මෙ දවස් වල කන්න නැ ඒ මිනිස්සු අසරනයි, එව එකෙක්ගේ දෙයක්
    හොරකන්
    කරනවාට වඩා නරකද මෙහෙම ෙදයක් වෙන එක ,අයාලේ යන බල්ලෝ බලල්ලු ගානට දාලා
    නෙමෙයි මෙ කියන්න හැම දෙම සෞඛ්‍යිරක්ෂිතව වෙනවා නමි මොකද වරද? අපි දියුණුයි කියන හැම රටකම අභි්‍යන්තරය
    හොයලා බලන්න, කන්න බොන්න නැතුව දරැවොපහාමතේ නමි දෙමාපියන් බලන් ඉන් නැ සංස්කෘති පැත්තක දාලා කැම බිම හොයන්න වෙහෙසනවා ඔනම කෙනෙක්

Comments are closed.