ජනපති රනිල් තෙවන චාල්ස් රජු සමග සුහද කතා බහක

0
301

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තෙවන චාල්ස් රජු සුහද කතා බහක නිරත වී තිබේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් පවත්වා ඇත.

එම හමුව සැප්තැම්බර් 18 වන දා බකිංහැම් මාලිගයේදී පවත්වා ඇති අතර එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සහභාගි වී ඇත.